Information Technology

Android ගේම්,ඇප්ස් පීසී එකෙන් රන් කරවමුද?


මේක සොෆ්ට්වෙයා එකක්.මේක තමයි Blue Stacks HD AppPlayer Pro.හැබැයි මේකට 2 GB Minimum රැම් එකක් ඕන.Dot Net Frame Work 2 මේ සොෆ්ට් එකත් ඕන.instagram ඇප් එක උනත් මේකේ ඇතුලේ රන් කරවන්න පුළුවන් වෙනවා

                                                        එහෙනම් මෙතැනින් බාගන්න.

( 262 MB )

Previous
Next Post »