Information Technology

ලංකාවේම හදපු කාර් ගේම් එකක් ගහමුද?

කට්ටිය ඉතින් කාර් ගේම් ගහන්න හෙන ආසයිනේ.මේ ගේම් එක ලංකාවේම කෙනෙක් හදපු ගේම් එකක්.මේ ගේම් එක තමයි ලංකාවේ නිර්මාණය කරපු පළමු වන 3D සිංහල කාර් ‍ගේම් එක.මේගේම් එක ගහන්න එච්චර vga එකක් ඕන නැ.

වැඩි කතා ඕන නැ.ඩව්න්ලෝඩ් කරලා ගහලම බලන්නකෝ. 

http://sh.st/bseYX

 
Previous
Next Post »