Information Technology

Google Chrome බ්රනව්සර් එකේ තියෙන ඩයිනොසර් ගේම් එක ගහමුද? (Offline Game)

මේ ගේම් එක  ගහන්න එක සතයක්වත් යන්නේ නැ.මොකද මේ ගේම් එක ගහන්නේ Internet Connection එක Disconnect කරලයී. :D .හැබැයි මේ ගේම් එක පරණ Google Chrome බ්‍රව්සර් වලට වැඩ කරනවාද කියල දන්නේ නැ.කතා ඇති වැඩේට බහිමු.


ඉස්සල්ලාම  Google Chrome බ්‍රව්සර් එක ඕපන් කර ගන්න.

ඊට පස්සේ Internet Connection එක Disconnect කරන්න .(මේ පොස්ටුව වෙන ටැබ් එකකින් Open කර ගන්න :P)

Address Bar එකේ ඔයාට ඕන Site එකේ URL එක Type කරන්න.
දැන් මෙන්න මේ වගේ පෙනේවි.


දැන් ඊටපස්සේ Ctrl එකත් එක්ක Up Arrow Key එක ඔබන්න. (Ctrl+ Up Arrow Key :D )
දැන් වැඩේ හරි.ඔන්න එයා :D දුවනවා.

  • පතොක් ගස් ටිකේ වැදිලා පැරදුනොත් Restart ගහන්න Enter ඔබන්න.

දැන් කරන්න තියෙන්නේ ඔය පතොක් ගස් ටික උඩින් පැන පැන දුවන එකායි. :D

පතොක් ගස් ටික උඩින් දුවන්න Space Bar එක හරි Up Arrow Key එක ඔබන්න.







Previous
Next Post »