Information Technology

ඩේටා කැපෙන එක අඩු කරගමුද? (Using An Extension)

ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ දවස් ටිකේ මේ පැත්තේ එන්නත් බැරිඋනා. (Exam බං) :p . දැන් වැඩේ ගැන කතා කරමුනේ. :-D .මේකයි මේ ඩේටා කියන වචනෙත් කාටත් වැදගත්නේ.හැමෝම වගේ Try කරන්නේ ඩේටා අඩුවෙන් කපාගන්නනේ.විශේෂයෙන්ම අපි වගේ Prepaid  Dongal Use කරන අයයි.මේක එක Extension එකක්.හැබැයි වැඩ කරන්නේ Google Chrome වලට විතරයි.(මාත් ඉස්සෙල්ලා Use කලේ Firefox එත් මේක ගැන දැනගත්ත ගමන් ක්‍රෝම් පාවිච්චියට ගත්ත.)

මේකෙන් වෙන්නේ මොකද්ද?

මේකෙන් ඩේටා අඩුවෙන් කැපෙන්න කරන්නේ අපි බලන(පේන) Photos,Videos වල Quality එක අඩු කරන එකයි.හැබැයි ඔයාට ඕන වෙලාවට මේක On,Off කරන්න පුළුවන්.මේකේ දැනට ඇවිත් තියෙන්නේ Beta Version එකයි.

මේක දැනට 408,233  දෙනෙක් Use කරනවා.එක නිසා බය නැතිව Use කරන්න.

මෙතැනින් ගිහින් Chrome එකට Add කරගන්න. ======> Extension <======




පොස්ට් එක හොදනම් Comment එකක් දාගෙන යමු. :-D

Previous
Next Post »